-
2 සාමුවෙල් 18:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 මුරකරු තවත් කෙනෙක් දුවගෙන එනවා දැක්කා. එතකොට එයා දොරටු පාලකයාට “අර බලන්න, තවත් කෙනෙක් මේ පැත්තට දුවගෙන එනවා! එයා එන්නෙත් තනියෙන්” කියලා කිව්වා. එතකොට රජ “එයා එනවා ඇත්තෙත් ආරංචියක් අරගෙන” කියලා කිව්වා.
-