2 සාමුවෙල් 18:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒක අහලා රජට දරාගන්න බැරි දුකක් දැනුණා. එයා දොරටුවට උඩින් තිබුණ කුටියට ගිහින් එහෙට මෙහෙට ඇවිද ඇවිද “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්. ඔයා වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්”+ කියකිය හොඳටම ඇඬුවා. 2 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:33 පිබිදෙව්!,7/8/1994, 28 පි.
33 ඒක අහලා රජට දරාගන්න බැරි දුකක් දැනුණා. එයා දොරටුවට උඩින් තිබුණ කුටියට ගිහින් එහෙට මෙහෙට ඇවිද ඇවිද “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්. ඔයා වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්”+ කියකිය හොඳටම ඇඬුවා.