2 සාමුවෙල් 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊටපස්සේ යෝවාබ්ට මෙහෙම ආරංචි වුණා. “රජ තාමත් අබ්සලොම් ගැන දුක් වෙවී අඬනවා.”+