2 සාමුවෙල් 19:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එයා මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගේ. ඒ නිසා ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.
27 එයා මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගේ. ඒ නිසා ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.