2 සාමුවෙල් 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජ අමාසාට+ කතා කරලා මෙහෙම කිව්වා. “දවස් තුනක් ඇතුළත යූදා පුරුෂයන්ව රැස් කරගෙන එයාලා එක්ක මං ළඟට එන්න.”
4 රජ අමාසාට+ කතා කරලා මෙහෙම කිව්වා. “දවස් තුනක් ඇතුළත යූදා පුරුෂයන්ව රැස් කරගෙන එයාලා එක්ක මං ළඟට එන්න.”