-
2 සාමුවෙල් 20:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 යෝවාබ් අමාසාගෙන් මෙහෙම ඇහුවා. “මගේ සහෝදරයා, ඔයා හොඳින් ඉන්නවාද?” ඊටපස්සේ එයා අමාසාව සිපගන්න යනවා වගේ එයාගේ දකුණු අතින් අමාසාගේ මූණ ඇල්ලුවා.
-