10 යෝවාබ්ගේ අනිත් අතේ කඩුව තිබුණත් අමාසා ඒ ගැන එච්චර හිතුවේ නැහැ. යෝවාබ් එකපාරටම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නා.+ අමාසාගේ බඩවැලුත් එළියට ආවා. එයා පණ ඇදඇද හිටපු නිසා එයාට ආයෙත් අනින්න ඕනෙ වුණේ නැහැ. ඊටපස්සේ යෝවාබ් එයාගේ සහෝදරයා වන අබිෂයි එක්ක බික්‍රිගේ පුතා වන ෂෙබාව හොයාගෙන ගියා.