2 සාමුවෙල් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ෂෙබා, ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති හැම පළාතක්ම පහු කරගෙන ගිහින් ආබෙල් බෙත්මයකා+ කියන නුවරට ආවා. බික්‍රිවරුත් එතනට ඇවිත් එයාත් එක්ක නුවරට ඇතුල් වුණා.
14 ෂෙබා, ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති හැම පළාතක්ම පහු කරගෙන ගිහින් ආබෙල් බෙත්මයකා+ කියන නුවරට ආවා. බික්‍රිවරුත් එතනට ඇවිත් එයාත් එක්ක නුවරට ඇතුල් වුණා.