-
2 සාමුවෙල් 20:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඒ වෙලාවේ නුවරේ හිටිය බුද්ධිමත් කාන්තාවක් එයාලට කතා කරලා මෙහෙම කිව්වා. “පුරුෂයෙනි, මේ අහන්න. යෝවාබ්ට කියන්න මෙතනට එන්න කියලා. මට එයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”
-