21 අපි මෙහෙට ආවේ දාවිත් රජට විරුද්ධ වුණ කෙනෙක්ව අල්ලගන්න. එයා එෆ්‍රායිම්+ කඳුකර පළාතේ කෙනෙක්. එයාගේ නම ෂෙබා.+ එයා බික්‍රිගේ පුතා. එයාව අපිට භාර දුන්නොත් අපි මේ නුවර අත්හැරලා යන්නම්.” ඒක ඇහුවාම ඒ කාන්තාව කිව්වා “අපි එයාගේ බෙල්ල කපලා ඔළුව තාප්පෙන් එහා පැත්තට දාන්නම්” කියලා.