2 සාමුවෙල් 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 වහලුන්ගේ අධිපතියා වුණේ අදොරාම්.+ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්+ වාර්තාකරු විදිහට සේවය කළා.