2 සාමුවෙල් 22:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔබ මගේ සතුරන්ව මගේ ඉස්සරහින් පන්නලා දානවා.+මට වෛර කරන අයව මම විනාශ කරනවා.*+