2 සාමුවෙල් 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පස්සේ ගාද් ආයෙත් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවියන්ට පූජාසනයක් හදන්න.”+
18 පස්සේ ගාද් ආයෙත් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවියන්ට පූජාසනයක් හදන්න.”+