2 සාමුවෙල් 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දාවිත් එතන යෙහෝවාට පූජාසනයක් හදලා+ දවන පූජායි, හවුල් පූජායි ඔප්පු කළා. ඊටපස්සේ දේශය වෙනුවෙන් කරපු කන්නලව්වලට යෙහෝවා දෙවියන් ඇහුම්කන් දුන්නා.+ ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිරුණ වසංගතය නතර වුණා.
25 දාවිත් එතන යෙහෝවාට පූජාසනයක් හදලා+ දවන පූජායි, හවුල් පූජායි ඔප්පු කළා. ඊටපස්සේ දේශය වෙනුවෙන් කරපු කන්නලව්වලට යෙහෝවා දෙවියන් ඇහුම්කන් දුන්නා.+ ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිරුණ වසංගතය නතර වුණා.