1 රාජාවලිය 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊටපස්සේ එයාලා ලස්සන තරුණියක්ව හොයන්න මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියා. එතකොට එයාලට ෂුනෙම් ජාතික+ තරුණියක් වුණ අබිෂග්ව+ හම්බ වුණා. ඉතින් එයාලා අබිෂග්ව රජ ළඟට ගෙනාවා.
3 ඊටපස්සේ එයාලා ලස්සන තරුණියක්ව හොයන්න මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියා. එතකොට එයාලට ෂුනෙම් ජාතික+ තරුණියක් වුණ අබිෂග්ව+ හම්බ වුණා. ඉතින් එයාලා අබිෂග්ව රජ ළඟට ගෙනාවා.