1 රාජාවලිය 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලේදී හග්ගිත්ගේ පුතා වුණ අදොනියා+ එයාවම උසස් කරගන්න හැදුවා. එයා කිව්වා “ඊළඟට රජ වෙන්නේ මමයි” කියලා. අදොනියා එයාගේ පාවිච්චියට අශ්ව රථයක් හදාගෙන ඒකට අසරුවන්වයි, එයා ඒකේ යද්දී එයාට ඉස්සරහින් දුවන්න මිනිස්සු 50දෙනෙක්වයි ලෑස්ති කරගත්තා.+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:5 වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 3 පි. මුරටැඹ,7/1/2005, 28-29 පි.
5 ඒ කාලේදී හග්ගිත්ගේ පුතා වුණ අදොනියා+ එයාවම උසස් කරගන්න හැදුවා. එයා කිව්වා “ඊළඟට රජ වෙන්නේ මමයි” කියලා. අදොනියා එයාගේ පාවිච්චියට අශ්ව රථයක් හදාගෙන ඒකට අසරුවන්වයි, එයා ඒකේ යද්දී එයාට ඉස්සරහින් දුවන්න මිනිස්සු 50දෙනෙක්වයි ලෑස්ති කරගත්තා.+