1 රාජාවලිය 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් පූජක සාදොක්,+ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා,+ අනාගතවක්තෘ නාතන්,+ ෂිමෙයි+ සහ රේයි එයාට එකතු වුණේ නැහැ. දාවිත්ගේ දක්ෂ සෙබළුනුත්+ අදොනියාට සහයෝගය දුන්නේ නැහැ.
8 ඒත් පූජක සාදොක්,+ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා,+ අනාගතවක්තෘ නාතන්,+ ෂිමෙයි+ සහ රේයි එයාට එකතු වුණේ නැහැ. දාවිත්ගේ දක්ෂ සෙබළුනුත්+ අදොනියාට සහයෝගය දුන්නේ නැහැ.