1 රාජාවලිය 1:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මගේ ස්වාමීන් වන රජතුමනි, යෙහෝවා ඔබ එක්ක ඉඳලා ඔබට උදව් කළා. ඒ විදිහටම ඔහුගේ උදව් සලමොන්ටත් ලැබේවා!+ ඔහුගේ ආශීර්වාදෙන් මගේ ස්වාමීන් වන දාවිත් රජගේ සිංහාසනයට වඩා සලමොන්ගේ සිංහාසනය බලයෙන් උසස් වේවා!”+
37 මගේ ස්වාමීන් වන රජතුමනි, යෙහෝවා ඔබ එක්ක ඉඳලා ඔබට උදව් කළා. ඒ විදිහටම ඔහුගේ උදව් සලමොන්ටත් ලැබේවා!+ ඔහුගේ ආශීර්වාදෙන් මගේ ස්වාමීන් වන දාවිත් රජගේ සිංහාසනයට වඩා සලමොන්ගේ සිංහාසනය බලයෙන් උසස් වේවා!”+