1 රාජාවලිය 1:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 පූජක සාදොක්, කූඩාරමේ*+ තිබුණ තෙල් බඳුන*+ අරගෙන ගිහින් සලමොන්ව අභිෂේක කළා.+ ඊටපස්සේ එයාලා හොරණෑව පිඹලා හයියෙන් කෑගහලා මෙහෙම කියන්න පටන්ගත්තා. “සලමොන් රජ දිගු කල් ජීවත් වේවා!” 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:39 “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.
39 පූජක සාදොක්, කූඩාරමේ*+ තිබුණ තෙල් බඳුන*+ අරගෙන ගිහින් සලමොන්ව අභිෂේක කළා.+ ඊටපස්සේ එයාලා හොරණෑව පිඹලා හයියෙන් කෑගහලා මෙහෙම කියන්න පටන්ගත්තා. “සලමොන් රජ දිගු කල් ජීවත් වේවා!”