-
1 රාජාවලිය 1:48ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
48 රජතුමත් මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මගේ සිංහාසනයේ ඉඳගන්න ඔහු අද කෙනෙක්ව පත් කළා. ඒක මගේ ඇස් දෙකෙන්ම දැකගන්න ඔහු මට ඉඩ දුන්නා.’”
-