3 ඔයාගේ දෙවි වන යෙහෝවාට කීකරු වෙන්න. එහෙම කරන්න නම් ඔයා ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න ඕනේ. මෝසෙස්ට දීපු නීතියේ+ ලියලා තියෙන අණපනත්වලට සහ තීන්දුවලට කීකරු වෙලා ඔහුගේ සිහිගැන්වීම් හිතට ගන්න ඕනේ. එහෙම කළොත් ඔයා කොහේ ගියත් මොනවා කළත් ඔයා සාර්ථක වෙයි.