1 රාජාවලිය 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අදොනියා මෙහෙම උත්තර දුන්නා. “ඔයා හොඳටම දන්නවානේ හරි නම් රජකම ලැබෙන්න තිබුණේ මට කියලා. ඊශ්‍රායෙල් දේශයේ හැමෝමත් හිතුවේ මං රජ වෙයි කියලා.+ ඒත් රජකම මට ලැබුණේ නෑ. ඒක ලැබුණේ මල්ලිට. ඒක ඉතින් යෙහෝවාගේ කැමැත්තනේ.+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:15 වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1-2 පි.
15 අදොනියා මෙහෙම උත්තර දුන්නා. “ඔයා හොඳටම දන්නවානේ හරි නම් රජකම ලැබෙන්න තිබුණේ මට කියලා. ඊශ්‍රායෙල් දේශයේ හැමෝමත් හිතුවේ මං රජ වෙයි කියලා.+ ඒත් රජකම මට ලැබුණේ නෑ. ඒක ලැබුණේ මල්ලිට. ඒක ඉතින් යෙහෝවාගේ කැමැත්තනේ.+