-
1 රාජාවලිය 2:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 යෝවාබ් හලපු ලේවලට හරියන දඬුවම යෙහෝවා එයාට දෙයි. මොකද එයා ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානියා+ වුණ නේර්ගේ පුතා අබ්නේර්වයි,+ යූදාවල හමුදාවේ ප්‍රධානියා+ වුණ යෙතෙර්ගේ පුතා වුණ අමාසාවයි+ කඩුවෙන් මරලා දැම්මා. ඒ දෙන්නා එයාට වඩා ධර්මිෂ්ඨ, එයාට වඩා හොඳ මිනිස්සු දෙන්නෙක්. එයා කරපු ඒ දේ ගැන මගේ තාත්තා වුණ දාවිත් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ.
-