1 රාජාවලිය 2:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මරලා දාපු ඒ අයගේ ලේවලට යෝවාබ් සහ එයාගෙන් පැවතෙන අය හැමදාටම වග කියන්න ඕනේ.+ ඒත් දාවිත්ටයි, එයාගෙන් පැවතෙන අයටයි, එයාගේ පවුලේ අයටයි, එයාගේ සිංහාසනයටයි හැමදාටම යෙහෝවාගෙන් සමාදානය ලැබේවා!”
33 මරලා දාපු ඒ අයගේ ලේවලට යෝවාබ් සහ එයාගෙන් පැවතෙන අය හැමදාටම වග කියන්න ඕනේ.+ ඒත් දාවිත්ටයි, එයාගෙන් පැවතෙන අයටයි, එයාගේ පවුලේ අයටයි, එයාගේ සිංහාසනයටයි හැමදාටම යෙහෝවාගෙන් සමාදානය ලැබේවා!”