1 රාජාවලිය 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා, මගේ දෙවියනි, මං අද්දැකීම් අඩු තරුණ කෙනෙක්.*+ ඒත් ඔයා, ඔයාගේ සේවකයා වන මාව මගේ තාත්තා වුණ දාවිත්ගෙන් පස්සේ රජකමට පත් කළා.
7 යෙහෝවා, මගේ දෙවියනි, මං අද්දැකීම් අඩු තරුණ කෙනෙක්.*+ ඒත් ඔයා, ඔයාගේ සේවකයා වන මාව මගේ තාත්තා වුණ දාවිත්ගෙන් පස්සේ රජකමට පත් කළා.