1 රාජාවලිය 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා මං ඔයාගේ ඉල්ලීම ඉටු කරනවා.+ මං ඔයාට ඥානවන්ත හිතක් වගේම හැම දෙයක්ම හොඳට තේරුම්ගන්න හැකියාවත් දෙනවා.+ ඔයා වගේ කෙනෙක් මීට කලින් කවදාවත් ඉඳලා නැහැ වගේම මීට පස්සේ කවදාවත් ඉන්නෙත් නැහැ.+
12 ඒ නිසා මං ඔයාගේ ඉල්ලීම ඉටු කරනවා.+ මං ඔයාට ඥානවන්ත හිතක් වගේම හැම දෙයක්ම හොඳට තේරුම්ගන්න හැකියාවත් දෙනවා.+ ඔයා වගේ කෙනෙක් මීට කලින් කවදාවත් ඉඳලා නැහැ වගේම මීට පස්සේ කවදාවත් ඉන්නෙත් නැහැ.+