1 රාජාවලිය 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉතින් මං කැමතියි මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න. මොකද යෙහෝවා මගේ තාත්තාට මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයාගෙන් පස්සේ ඔයාගේ සිංහාසනයේ ඉඳගන්න ඔයාගේ පුතා තමයි මගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්නේ.’+
5 ඉතින් මං කැමතියි මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න. මොකද යෙහෝවා මගේ තාත්තාට මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයාගෙන් පස්සේ ඔයාගේ සිංහාසනයේ ඉඳගන්න ඔයාගේ පුතා තමයි මගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්නේ.’+