1 රාජාවලිය 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පස්සේ හීරාම් සලමොන්ට මෙහෙම කියලා යැව්වා. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී මම ඔබට එවන්නම්.+
8 පස්සේ හීරාම් සලමොන්ට මෙහෙම කියලා යැව්වා. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී මම ඔබට එවන්නම්.+