1 රාජාවලිය 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ වෙනුවෙන් සලමොන් රජ හීරාම් රජගේ මාලිගාවේ හිටපු අයට තිරිඟු කෝර් මිනුම්* 20,000ක් සහ හොඳම ඔලීව තෙල්* කෝර් මිනුම් 20ක් දුන්නා. සලමොන් හැම අවුරුද්දකම හීරාම්ට ඒ කෑම තොගය යැව්වා.+
11 ඒ වෙනුවෙන් සලමොන් රජ හීරාම් රජගේ මාලිගාවේ හිටපු අයට තිරිඟු කෝර් මිනුම්* 20,000ක් සහ හොඳම ඔලීව තෙල්* කෝර් මිනුම් 20ක් දුන්නා. සලමොන් හැම අවුරුද්දකම හීරාම්ට ඒ කෑම තොගය යැව්වා.+