1 රාජාවලිය 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියන් සලමොන්ට පොරොන්දු වුණ විදිහටම ප්‍රඥාව දුන්නා.+ හීරාම් සහ සලමොන් අතරේ සාමකාමී සබඳතා පැවතුණා. එයාලා එකිනෙකා එක්ක ගිවිසුමකුත් ඇති කරගත්තා.
12 යෙහෝවා දෙවියන් සලමොන්ට පොරොන්දු වුණ විදිහටම ප්‍රඥාව දුන්නා.+ හීරාම් සහ සලමොන් අතරේ සාමකාමී සබඳතා පැවතුණා. එයාලා එකිනෙකා එක්ක ගිවිසුමකුත් ඇති කරගත්තා.