1 රාජාවලිය 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ගෘහය හදන්න පාවිච්චි කරපු ගල් කලින්ම අවශ්‍ය හැඩේට කපලයි එතනට ගෙනාවේ.+ ඒ නිසා ගෘහය හදද්දී මිටියකවත් පොරොවකවත් වෙන කිසිම යකඩ ආයුධයකවත් සද්දේ ඇහුණේ නැහැ.
7 ගෘහය හදන්න පාවිච්චි කරපු ගල් කලින්ම අවශ්‍ය හැඩේට කපලයි එතනට ගෙනාවේ.+ ඒ නිසා ගෘහය හදද්දී මිටියකවත් පොරොවකවත් වෙන කිසිම යකඩ ආයුධයකවත් සද්දේ ඇහුණේ නැහැ.