1 රාජාවලිය 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ගොඩනැඟිල්ලේ දකුණු පැත්තේ තමයි පහළ තට්ටුවේ තිබුණ කාමරවලට ඇතුල් වෙන තැන තිබුණේ.+ පහළ තට්ටුවෙන් මැද තට්ටුවට නඟින්නත් මැද තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට නඟින්නත් රවුමට හදපු පඩි පෙළක් තිබුණා.
8 ගොඩනැඟිල්ලේ දකුණු පැත්තේ තමයි පහළ තට්ටුවේ තිබුණ කාමරවලට ඇතුල් වෙන තැන තිබුණේ.+ පහළ තට්ටුවෙන් මැද තට්ටුවට නඟින්නත් මැද තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට නඟින්නත් රවුමට හදපු පඩි පෙළක් තිබුණා.