1 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එයා ගෘහයේ ඇතුළත බිත්ති දේවදාර ලෑලිවලින් ආවරණය කළා. බිම ඉඳලා සිවිලිමේ පරාල වෙන කල්ම බිත්ති ආවරණය කළේ දේවදාර ලීවලින්. එයා ගෘහයේ බිම ආවරණය කළේ ජුනිපර් ලෑලිවලින්.+
15 එයා ගෘහයේ ඇතුළත බිත්ති දේවදාර ලෑලිවලින් ආවරණය කළා. බිම ඉඳලා සිවිලිමේ පරාල වෙන කල්ම බිත්ති ආවරණය කළේ දේවදාර ලීවලින්. එයා ගෘහයේ බිම ආවරණය කළේ ජුනිපර් ලෑලිවලින්.+