1 රාජාවලිය 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සලමොන් ගෘහයේ පිටිපස්සට වෙන්න රියන් 20ක කොටසක් වෙන් කළා. ඒ කොටස දේවදාර ලෑලිවලින් හදලා ඒකේ බිම ඉඳන් සිවිලිම වෙන කල් දේවදාර ලෑලිවලින් ආවරණය කළා. ඒ කොටසේ තමයි අතිශුද්ධස්ථානය තිබුණේ.+
16 සලමොන් ගෘහයේ පිටිපස්සට වෙන්න රියන් 20ක කොටසක් වෙන් කළා. ඒ කොටස දේවදාර ලෑලිවලින් හදලා ඒකේ බිම ඉඳන් සිවිලිම වෙන කල් දේවදාර ලෑලිවලින් ආවරණය කළා. ඒ කොටසේ තමයි අතිශුද්ධස්ථානය තිබුණේ.+