1 රාජාවලිය 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ගෘහයේ ඇතුළත තිබුණ දේවදාර ලෑලිවල කොමඩු ගෙඩි+ සහ පිපුණු මල්+ කැටයම් කරලා තිබුණා. ගෘහයේ හැම තැනක්ම දේවදාර ලීයෙන් ආවරණය කරලා තිබුණ නිසා කිසිම තැනක ගල් පේන්න තිබුණේ නැහැ.
18 ගෘහයේ ඇතුළත තිබුණ දේවදාර ලෑලිවල කොමඩු ගෙඩි+ සහ පිපුණු මල්+ කැටයම් කරලා තිබුණා. ගෘහයේ හැම තැනක්ම දේවදාර ලීයෙන් ආවරණය කරලා තිබුණ නිසා කිසිම තැනක ගල් පේන්න තිබුණේ නැහැ.