1 රාජාවලිය 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අතිශුද්ධස්ථානයේ දිග රියන් 20යි. පළල රියන් 20යි. උස රියන් 20යි.+ ඊටපස්සේ එයා ඒක පිරිසිදු රත්තරන්වලින් ආවරණය කළා. එයා පූජාසනය*+ ආවරණය කළේ දේවදාර ලීයෙන්.
20 අතිශුද්ධස්ථානයේ දිග රියන් 20යි. පළල රියන් 20යි. උස රියන් 20යි.+ ඊටපස්සේ එයා ඒක පිරිසිදු රත්තරන්වලින් ආවරණය කළා. එයා පූජාසනය*+ ආවරණය කළේ දේවදාර ලීයෙන්.