1 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්.
22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්.