1 රාජාවලිය 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එයා අතිශුද්ධස්ථානයේ තියන්න පයින් ගහේ ලීවලින්* කෙරුබ්වරුන්ගේ+ රූප දෙකක් හැදුවා. ඒ රූපවල උස රියන් දහයයි.+
23 එයා අතිශුද්ධස්ථානයේ තියන්න පයින් ගහේ ලීවලින්* කෙරුබ්වරුන්ගේ+ රූප දෙකක් හැදුවා. ඒ රූපවල උස රියන් දහයයි.+