1 රාජාවලිය 6:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එයා ජුනිපර් ලීවලින් දොරවල් දෙකකුත් හැදුවා. ඒ එක එක දොරට අකුළන පියන් දෙක ගාණේ තිබුණා.+ ඒවා හයි කරලා තිබුණේ සරනේරුවලින්.
34 එයා ජුනිපර් ලීවලින් දොරවල් දෙකකුත් හැදුවා. ඒ එක එක දොරට අකුළන පියන් දෙක ගාණේ තිබුණා.+ ඒවා හයි කරලා තිබුණේ සරනේරුවලින්.