-
1 රාජාවලිය 7:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ගොඩනැඟිල්ල වටේටම රාමු කරපු ජනෙල් පේළි තුනක් තිබුණා. ඒ ජනෙල් පේළි හදලා තිබුණේ එකකට එකක් උඩින් තියෙන විදිහට. ඒ හැම ජනේලයක් ඉස්සරහම අනිත් පැත්තේ තව ජනේලයක් තිබුණා.
-