1 රාජාවලිය 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයා කුලුනු ශාලාවත්* හැදුවා. ඒකේ දිග රියන් 50යි. පළල රියන් 30යි. ඒකටම අල්ලලා කුලුනු තියෙන තව පොඩි ශාලාවකුත් ඇතුල් වෙන තැන හැදුවා. ඒකටත් වහලයක් තිබුණා.
6 එයා කුලුනු ශාලාවත්* හැදුවා. ඒකේ දිග රියන් 50යි. පළල රියන් 30යි. ඒකටම අල්ලලා කුලුනු තියෙන තව පොඩි ශාලාවකුත් ඇතුල් වෙන තැන හැදුවා. ඒකටත් වහලයක් තිබුණා.