1 රාජාවලිය 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සෙනඟව විනිශ්චය කරන්න එයා සිංහාසන ශාලාවත්*+ හැදුවා. ඒකට විනිශ්චය ශාලාව+ කියලත් කියනවා. ඒකේ බිම ඉඳන් පරාල වෙන කල් දේවදාර ලීවලින් ආවරණය කරලා තිබුණා.
7 සෙනඟව විනිශ්චය කරන්න එයා සිංහාසන ශාලාවත්*+ හැදුවා. ඒකට විනිශ්චය ශාලාව+ කියලත් කියනවා. ඒකේ බිම ඉඳන් පරාල වෙන කල් දේවදාර ලීවලින් ආවරණය කරලා තිබුණා.