1 රාජාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එයා රියන් 18ක් උස තඹ කුලුනු දෙකක්+ හැදුවා. ඒ එක එක කුලුනේ වටප්‍රමාණය මැන්නාම ඒක රියන් 12ක් වුණා.+