-
1 රාජාවලිය 7:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඒ කුලුනු මුදුනේ තියන්න වැඩ දාපු කොටස් දෙකක් තඹවලින් හැදුවා. ඒක හැදුවේ අච්චුවකට දාලා. ඒ එක කොටසක උස රියන් පහයි. අනිත් කොටසේ උසත් ඒ ගාණමයි.
-