1 රාජාවලිය 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එයා ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාව ඉස්සරහින් ඒ කුලුනු තිබ්බා.+ එයා දකුණු පැත්තේ තිබුණ කුලුනට යාකින්* කියන නම දැම්මා. වම් පැත්තේ තිබුණ කුලුනට බෝවස්* කියන නම දැම්මා.+
21 එයා ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාව ඉස්සරහින් ඒ කුලුනු තිබ්බා.+ එයා දකුණු පැත්තේ තිබුණ කුලුනට යාකින්* කියන නම දැම්මා. වම් පැත්තේ තිබුණ කුලුනට බෝවස්* කියන නම දැම්මා.+