1 රාජාවලිය 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එයා මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය වාත්තු කරලා හැදුවා.+ ඒක රවුම් හැඩයට හදලා තිබුණා. ඒ භාජනයේ කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග රියන් 10යි. ඒකේ උස රියන් 5යි. වටප්‍රමාණය රියන් 30යි.+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:23 බයිබලයෙන් උත්තර, 82 ලිපිය
23 එයා මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය වාත්තු කරලා හැදුවා.+ ඒක රවුම් හැඩයට හදලා තිබුණා. ඒ භාජනයේ කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග රියන් 10යි. ඒකේ උස රියන් 5යි. වටප්‍රමාණය රියන් 30යි.+