1 රාජාවලිය 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒකේ කටට යටින් භාජනය වටේට කොමඩුවල හැඩේට ගෙඩි+ පේළි දෙකක් කැටයම් කරලා තිබුණා. ඒ ගෙඩි පේළි කැටයම් කරලා තිබුණේ එක රියනකට ගෙඩි දහයක් තියෙන විදිහට.
24 ඒකේ කටට යටින් භාජනය වටේට කොමඩුවල හැඩේට ගෙඩි+ පේළි දෙකක් කැටයම් කරලා තිබුණා. ඒ ගෙඩි පේළි කැටයම් කරලා තිබුණේ එක රියනකට ගෙඩි දහයක් තියෙන විදිහට.