1 රාජාවලිය 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ භාජනය තියලා තිබුණේ ගොනුන්ගේ රූප 12ක් උඩ.+ ඒ ගොනුන්ගෙන් 3දෙනෙක් උතුරටත් 3දෙනෙක් බස්නාහිරටත් 3දෙනෙක් දකුණටත් 3දෙනෙක් නැඟෙනහිරටත් මුහුණ ලා තියෙන විදිහට හදලා තිබුණා. උන්ගේ පිටිපස්ස ඇතුළට හිටින විදිහට උන්ව තියලා ඒ භාජනය උන්ගේ පිට උඩ තියලා තිබුණා.
25 ඒ භාජනය තියලා තිබුණේ ගොනුන්ගේ රූප 12ක් උඩ.+ ඒ ගොනුන්ගෙන් 3දෙනෙක් උතුරටත් 3දෙනෙක් බස්නාහිරටත් 3දෙනෙක් දකුණටත් 3දෙනෙක් නැඟෙනහිරටත් මුහුණ ලා තියෙන විදිහට හදලා තිබුණා. උන්ගේ පිටිපස්ස ඇතුළට හිටින විදිහට උන්ව තියලා ඒ භාජනය උන්ගේ පිට උඩ තියලා තිබුණා.