1 රාජාවලිය 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඊටපස්සේ එයා තඹ කරත්ත* දහයක් හැදුවා.+ ඒ හැම එකක්ම රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස ඒවා වුණා.
27 ඊටපස්සේ එයා තඹ කරත්ත* දහයක් හැදුවා.+ ඒ හැම එකක්ම රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස ඒවා වුණා.