1 රාජාවලිය 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ පැතලි තහඩුවල සිංහයන්වයි,+ ගොනුන්වයි, කෙරුබ්වරුන්වයි+ කැටයම් කරලා තිබුණා. රාමුවලත් ඒ කැටයම්ම තිබුණා. කැටයම් කරපු සිංහයන් සහ ගොනුන්ට ඉහළිනුයි, පහළිනුයි මල් මාලාත් කැටයම් කරලා තිබුණා.
29 ඒ පැතලි තහඩුවල සිංහයන්වයි,+ ගොනුන්වයි, කෙරුබ්වරුන්වයි+ කැටයම් කරලා තිබුණා. රාමුවලත් ඒ කැටයම්ම තිබුණා. කැටයම් කරපු සිංහයන් සහ ගොනුන්ට ඉහළිනුයි, පහළිනුයි මල් මාලාත් කැටයම් කරලා තිබුණා.